Notifications
Clear all

Laptop Cooling Pad

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

lap ekata gaming waladi cooling pad ekak oneda. nathnam internal fan eka witharak athida

1 Answer
0

එක laptop එකෙන් එකට වෙනස් වෙනවා,

සමහර හරියට cooling system හදපු නැති laptop වලට cooling pad නැත්තං ගොඩක් overheat වෙනවා.

හොඳට cooling හදපු gaming laptop වලට නම් cooling pad දැම්මට ලොකු වෙනසක් වෙන්නේ නැ දැනටම හොඳ cooling තියෙන නිසා.

තව ඔයා laptop එක තියෙන ස්ථානයත් බලපානවා, ඔයා රෙද්දක් එලලා තියෙන මෙසයක් උඩ නම් laptop එක භාවිතා කරන්නෙ අනිවාර්යයෙන් cooling pad එකක් ගන්න, හොඳම cooling තියෙන laptop උනත් oveheat වෙන්න පුලුවන් laptop එකෙ air vent වැහිලා තිබ්බොත්. සමන්‍ය flat මෙසක් නම් එහෙම අවුලක් නැ.

ඔයාට පුලුවන් msi afterburner වගෙ software එකක් භාවිතා කරලා game ගහන වෙලාවට cpu සහ gpu temperature බලන්න, temperature ගොඩක් වැඩි නම් cooling pad එකක් ඇරං බලන්න temperatures අඩු වෙයි.

Share: