Notifications
Clear all

Laptop Cleanup

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

Hello,

Laptop ekaka screen eka clean krnna hondama kramaya mokakda?tissues walin pissata kamak nedda?

1 Answer
0

Tissue වලින් පිස්සට කමක් නැහැ හැබැයි micro-fiber cloth එකක් භාවිතා කිරීම වඩා සුදුසුයි. Display එකට අනවශ්‍ය ලෙස පීඩනයක් ලබාදෙන්න එපා සහ isopropyl alcohol හෝ වෙනත් දියාරක් භාවිතා කරනවා නම ඉතාම සුළු ප්‍රමාණයක් භාවිතා කරන්න සහ display bezel වලින් ඇතුලට යන්න දෙන්න එපා

Share: