Notifications
Clear all

Laptop Charger (adepter)

1 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

මම MSI ලැප් එකක් යූස් කරන්නෙ. දැනට පවර් බ්රික් එක ඩැමේජ් වෙලා. අලුත් එකක් ගන්න යද්දි ‌ආපු ගැටලුවක් මේක.

19v, 19.5v අතර ලොකු වෙනසක් තියෙනවද?  මොකද 180w Charger එකක් බලද්දි එකම වොට් ගාණ තියෙන V ගාණ අඩු චාජර් එකක් හම්බුණා අඩුවට. ඒක දිගට යූස් කරන එක ලැප් එකට අවුල් ද?

1 Answer
0

0.5v වල නම් ලොකු ගැටළුවක් නැහැ. Laptop එකට මුලින් තිබුනෙත් 180w නම් 180උ ම ගන්න. Wattage එක අඩු එකක් ගන්න එපා.

දැන් අරන් තියෙන Charger එක Wattage එක එකම නමුත් Volt ගාන දශම 5ක් අඩු එකක් නම් කිසිම ගැටළුවක් නැහැ.

Share: