Notifications
Clear all

Laptop Charger

1 Posts
2 Users
0 Reactions
223 Views
0
Topic starter

Hi,

Gaming lap ekak gaming waladi power cord ekakata connect krla play krta kamak nedda?direct wall power connect karan nethuwa

1 Answer
0

Direct Wall Plug එකට සම්බන්ධ කලත් Extension cord එකක් හරහා ලබා දුන්නත් නිවසට ලැබෙන ප්‍රධාන විදුලිය හරහා සම්බන්ධ වන නිසා ගැටළුවක් නැහැ. Laptop Power brick එක හරහා ලබාගන්නා විදුලිය පාලනයකින් පසුව තමයි laptop එකට ලබාදෙන්නෙ. ඒ නිසා ගැටළුවක් නැහැ.

Share: