Notifications
Clear all

Laptop buying

0 Posts
1 Users
0 Reactions
210 Views
0
Topic starter

දැනට ලංකාවේ Shop වල laptop පරිගණක මිලදී ගැනීමට stock නොමැති අතර තිබෙන අයද ඉහළ මිලක් පවසයි.

ඉදිරියේදී මිල අඩු වීමක් සිදු වෙයිද?

නව තොග පැමිණීමට බොහෝ කාලයක් ගත වේවිද?

නව තොග වල මිළ තවත් වැඩි වෙයිද?

Share: