Notifications
Clear all

Laptop Bios Menu

1 Posts
2 Users
0 Reactions
235 Views
0
Topic starter

මෙහෙම Bios Menu එක එන්නෙ ඇයි?
මේ ලැප් එක Asus Vivobook X545FA i3 10th Gen එකක්…
මේක හදාගන්න බැරිද?
අනිත් Asus Laptop වල Motherboard වලට Bios menu එක වගේ නෙවේ…

1 Answer
0

BIOS එක නම් වැඩ. මේක ගැටළුවක් නැහැ. Asus Service Center එකට තමයි කතා කරන්න වෙන්නෙ.

Share: