Notifications
Clear all

Laptop battry ගැන

2 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

ලැප්ටොප් battry වලට හොද li-ion , li-po ද

2 Answers
0

Laptops/phones වලට දැන් ගොඩක් Lithium polymer battery පාවිච්චි කරන්නේ ඒවල ආරක්ෂාව වැඩි නිසා.

හැබැයි lithium ion battery වල capacity එක වැඩි සහ මිලත් ටිකක් අඩුයි.

0
Topic starter

Thnx

 

Share: