Notifications
Clear all

Laptop Battery Problem

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

Mata asus zenbook 13 ekak thiyenne.aragena 1.5 years wage wenawa. Lap eke battery eka 30% t awama ikmanata battery eka bahinawa.100% indala 30% t enakn awlk na.mekata mkkd hethuwa?

1 Answer
0

Battery එකේ Capcity එක usage එකත් එක්ක අඩු වෙන එක සාමාන්‍ය දෙයක්. නිතර නිතර Charge Discharge වෙනවනම් - Battery life time අඩුවෙන්න ඒක හේතුවක්. සාමානයෙන් 40% වගේ වෙද්දි battery එක Charge කරගන්න එක හොදයි.

My Asus App එකෙන් මේක Control කරන්නත් පුළුවන්. දැන් තියෙන තත්වය එක්ක Battery එකේ Capacity අඩුවීම තමයි හේතුව විදිහට කියන්න පුළුවන්.

Share: