Notifications
Clear all

Laptop battery issues

3 Posts
2 Users
0 Reactions
199 Views
0
Topic starter

මගේ තියනවා HP ලැප් එකක් ,මොඩ්ල් එක 15-ay540TU

ප්‍රශ්නේ මෙක ලගකදි ඉදන් චාජරෙන් ගලෝලා ලැප් එක ඔන් එකෙ තිද්දි ටික වෙලාවකින් ඔෆ් වෙලා යනවා එකපාරට. ආයෙ power button එක press කලත් ඔන් වෙන්නෙ නෑ. ආයේ චාජර් එක connect කරලා ඔන් කරන්න පුලුවන් , ආයෙ චාජරෙ ගලවල ටික වෙලාවකින් ඔෆ් වෙනවා ,බැට්‍රි එක 95% වගේ උපරිම චාජ් වෙනවා...

 

මේකට හේතුව මොකද්ද ??

 

3 Answers
0

බොහෝදුරට laptop battery එකේ health එක සාවූතු වෙලා ඇත්තේ, repair shop එකකට ගෙනිහිල්ලා check කරගන්න වෙයි.

0
Topic starter

බැට්‍රි හෙල්ත් එක ගැන pc එකෙන්ම බලාගන්න ක්‍රමයක් තියනවද, hp support software එක හරහා බැලුවත් බැට්‍රිය හොද මට්ටමක තියන බව පෙන්නවා,.. CMOS බැට්‍රි එක මේකට හෙතුවක් වෙන්න පුලුවන් ද ?

0

Software වලින් සැමවිටම battery health තොරතුරු නිවැරැදිව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. තාවකාලිකව වෙනත් battery එකක් දාලා බැලුවොත් මේ ප්‍රශ්නය හොයාගන්න ලේසි වේයි.

CMOS battery එක මේකට හේතු වෙන්න නැහැ, cmos battery ඉවර උනොත් වෙන්නේ laptop on off කරද්දි time & date reset වෙනවා සහ bios එකෙන් error එකක් ලැබෙනවා.

Share: