Notifications
Clear all

Laptop Battery Drains When Shut Down

0 Posts
1 Users
0 Reactions
179 Views
0
Topic starter

මගේ ලැප් එකේ බැට්‍රි එක අන්ප්ලග් කරලා පැය හයක් හතක් විතර වැඩ කරන්න පුලුවන් ඒත් ප්‍රශ්නේ තමයි ඒක ශට්ඩවුන් කලාට ශට්ඩවුන් වෙන්නේ නෑ. බැට්‍රි එක ෆුල් චාර්ජ් කරලා ශට්ඩවුන් කලාමත් දවස් දෙකකින් විතර ඔන් කරද්දි සම්පූර්ණයෙන්ම බැහැලා. තව ශට්ඩවුන් කරලා මොකක් හරි බටන් එක්ක ප්‍රෙස් කලාම ස්ක්‍රීන් එක ඔන් වෙලා බැට්‍රි ලෙවල් එක පෙන්නලා ආපහු ස්ක්‍රීන් එක ඕෆ් වෙනවා

Share: