Notifications
Clear all

Laptop Battery

3 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

Battery   ek  full charge   karal  Mainpower   ekt   connect  karagenam use  karoth  battery ekt   hoda   nadd ?

Ethkot  Lap ek   vada  karanne  mainpower  ekend ?

3 Answers
0

gaming, editing වගේ ලොකු වැඩක් කරනවා නම් අනිවරෙන් main power එකෙන් වැඩ කරන්න, main power එකෙන් උපරිම performance ලැබෙනවා. හැබැයි Battery එක සෑම විටම 100% තිබීමෙන් පොඩි අවාසියක් තියෙනවා, ඒ නිසා කලෙන් කාලෙට පොඩි වැඩ වලට main power නතුවත් භාවිතා කරන්න.

0

සතියට දවසක් වගේ බැටරි එකෙන් වැඩ කරලා අනිත් හැම වෙලේම පවර් ඇඩප්ටර් එකෙන් යූස් කලාට කමක් නැද්ද?

 

0

@hashan-maduwantha

ඔව් එහෙම කරලා battery එකේ කල්පැවැත්ම ටිකක් වැඩි කරගන්න පුළුවන්.

Share: