Notifications
Clear all

Laptop battery

2 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

මගේ laptop එකේ battery presentage එක 84% ක් පෙන්නන්වා. හැබයි chager එක plug කරාට 84% න් එහාට charge වෙන්නෙ නෑ. Charger එක plug කරලා 10s වලට විතර passe fully charged light එක indicate කරනවා. හැබයි battery life එක පෙන්නන්නෙ 84%. මේකට හේතුව මොකක්ද?

2 Answers
0

Laptop / Phone වල තියෙන Battery එක කාලයක් යද්දි හරියට වැඩ කරන්නෙ නැති වෙනව. මේක Degrade - ක්ෂයවීම කියල හදුන්වනව. Battery එක මාරු කරන එක තමයි කරන්න වෙන්නෙ.

0
Topic starter

Thank you❤️ ayya

Share: