Notifications
Clear all

Laptop Battery

1 Posts
2 Users
0 Reactions
104 Views
0
Topic starter

ලැප්ටොප් එකේ බැට්ට්‍රිය 28% දී නිකම්ම ඕෆ් වෙන්නේ ඇයි ?

1 Answer
0
Quote from Miyuru Nimsara on October 8, 2020, 8:06 am

ලැප්ටොප් එකේ බැට්ට්‍රිය 28% දී නිකම්ම ඕෆ් වෙන්නේ ඇයි ?

  1. laptop battery එකේ අව්ලක්
  2. මොකක්හරි battery saver software එකක් දාල තියෙන්න පුලුවන් battery එක 28% දි auto off වෙන්න asus එකකනම් battery software එකක් තියෙනව ඒකෙන් maximum usage නැතුව වෙන එකක් දාලද බලන්න
Share: