Notifications
Clear all

Laptop battery

5 Posts
3 Users
0 Reactions
200 Views
0
Topic starter

Laptop eke battery eka full bessama aye lap eken charg venne nadda

5 Answers
0

Charge wenawa, laptop wala battery ape phone wala battery wage ma thamai wada karane. 0% ta basa kiyala battery eka wada karane nathuwa yane na.

*samanayen pawichi karadi battery eka 15% wada bahina dena epa, battery eke kalpawath mata hoda na

0
Topic starter

Dan charg karata charg venne ne, charging led eka blink venawa

0

සමහර වෙලාවට charger එකේ ප්‍රමාණයක් වෙන්නත් පුලුවන්. Laptop එකේ manufacture ගෙ site එකට ගිහින් බලන්න. Error message එකෙන් කියන්නෙ මොකක්ද කියල. ඒක blink වෙන රටාවක් තියෙනව නම්. ඒකත් එක්ක එන message එක බලන්න. නැත්නම් lap එකේ සම්පූර්ණ විස්තරයක් එවන්න. Blink වෙන එකේ video clip එකකුත් attach කරල

0
Topic starter

Dell 5567

I5 7tn gen

0

පුලුවන්නම් වෙන charger එකකින් charge කරල බලන්න

Share: