Notifications
Clear all

Laptop Battery

1 Posts
2 Users
0 Reactions
169 Views
0
Topic starter

ලොකු වෙලාවක් lap එක sleep කරල තිබුනහම battery යට අවුලක් වෙනවද ?

1 Answer
0

Sleep Mode එකේදි RAM එක විතරක් Low power යටතේ තියෙනව. මේ නිසා ලොකු වෙලාවක් Sleep එකේ තිබුනොත් (දවසක් වගේ) Battery එක සම්පූර්ණයෙන්ම Drain වෙන්න පුලුවන්. කිසිම Battery එකක් සම්පූර්ණයෙන්ම Drain වෙන්න හොද නැහැ.

Share: