Notifications
Clear all

Laptop battery

4 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

(1.) lap ekak charge karana niwaradi kramaya mokdda?eka digatama plug krn use krna eka gataluwakda?

(2.) game ghddi plug krlama ghnna onada?

4 Answers
0

ඔව් එක දිගටම pulg කරලා use කරන්න එතකොට battery එක පාවිච්චි වෙන්නේ නැති හිනදෙ Battery life එකකට හොදයි එවගේම මාස 2-3 සැරයක් වගේ battery එක 15% වගේ වෙනකම් අඩු වෙනකන් use කරලා අයේ change කරන්න එතකොට Battery life එකට හොදයි එ වගේම game play කරද්දි laptop එකේ full performance ගන්න නම් power එකට Connect කරලා play කරන්න ඔනේ.

 

0
Topic starter

eka digatama plug karala tbbama idimenne nadda battery eka?

 

0

නැහැ battery  එක charger වුනායින් පස්සේ derect current එකෙන් laptop එක වැඩ කරන හින්දා එහෙම වෙනනේ නැ. මමත් laptop එක use කරන්නේ ඔය විදියට තමයි.

0
Topic starter

thank you!

Share: