Notifications
Clear all

Laptop battery

2 Posts
3 Users
0 Reactions
162 Views
0
Topic starter

මගේ ලැප්ටොප් එකේ software එකක් තියෙයි, ඒක ලැප්ටොප් එක ගන්නකොටම ස්ථාපිත කරලා ආව එකක්, ඒකේ තියෙයි බැටරි එක 80% කට වඩා චාජ් වෙන එක නවත්තන්න පුළුවන් option එකක්. මම ලැප්ටොප් බැටරි එක use කරන්නෙ සති දෙකකට වතාවක් වගේ, අනික් හැම වෙලාවෙම මම chager එකට plug කරලා වැඩ කරන්නෙ. මට අර මෘදුකාංගයෙන් දීලා තියෙන 80% වඩා චාජ් වෙන එක නවත්තන්න පුළුවන් option එකෙන් ප්‍රයෝජනයක් තියෙයි ද? හොඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි

2 Answers
0

හරියටම අදහසක් නෑ. සමහරවිට Charge. Discharge වෙන වාර ගාන අඩු කරගන්න වෙන්න පුළුවන්.

0

Full Charge Dicharge නතර කරන එක දිගු කාලීනව Battery එකක් පවත්වගන්න වැදගත් වෙනව.

Share: