Notifications
Clear all

Laptop Batery

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

ලැප් එක චාජර් එකටම ගහගෙනම පාවිච්චි කරන එකද හොද.?නැත්තම් 100% චාර්ජ් කරලා බැට්‍රි ලෝ වෙනකං පාවිච්චි කරන එකද හොද..?

1 Answer
0

 

ඔයා laptop එකෙන් ලොකු වැඩක් කරන විට (gaming, video editing) අනිවාර්යයෙන්ම charge එකට ගහලා පාවිච්චි කරන්න.

ඔයා Laptop එක එකම තැන තියලා පාවිච්චි කරනවා නම් එක දිගට charge එකට ගහලා භාවිතා කරාට අවුලක් නැ.

හැබැයි ඔයා laptop එක එහා මෙහා ගෙනියලා battery එකෙන් වැඩිපුර පාවිච්චි කරනවා නම්, battery එක 100% charge කරලා 0% වලට බස්සලා ආපසු 100% charge කරන එක හොඳ නැ. Battery එක 85% සහ 30% වගේ අතර තියාගන්න පුළුවන් නම් වඩා සුදුසුයි.

Share: