Notifications
Clear all

Laptop audio problem

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

laptop එක sleep mode දැම්මමයි restart කරපුවාමයි sounds නැතිව යනවා. No audio output device is installed කියල පෙන්නන්නෙ. පැය කීපයක් off කරල තියල on කරාට පස්සෙ ආයෙ sounds තියෙනවා.ආයෙමත් restart කරොත් හරි screen එක off උනොත් හරි අර විදියට sounds නැති වෙනවා.මේකට මොකක්ද කරන්න පුළුවන්

1 Answer
0

Driver Issue එකක් වෙන්න පුළුවන්. Device Manger හෝ Control panel එකට ගිහින් Audio Driver එක uninstall කරන්න. අළුත්ම Drivers - Laptop model web page එකෙන් ගන්න.

මේක හරියන්නෙ නැත්නම් - Windows Reset කරල බලන්න.

නැත්නම් Chip level හෝ Speakers වල issue එකක් වෙන්න පුළුවන් - Hardware check එකක් කරගන්න.

Share: