Notifications
Clear all

Laptop

3 Posts
4 Users
0 Reactions
203 Views
0
Topic starter

Normal wada walata ganna honda battery life ekak thiyena 40 kata aduwen wage ganna puluwan lap ekak kiyanna

3 Answers
0

මේක ඔයා Research කරන්න අවශ්‍ය දෙයක්. 40කට ගන්න පුළුවන් අලුත් laptop නම් නැහැ. 2019 වෙද්දි සාමානයෙන් වැඩක් කරගන්න නම් අවම වශයෙන් Dual Core CPU / 8GB RAM වත් තියෙන්න ඕන වෙනව

0

40කට අඩුවෙන්නම් brandnew එකක් ගන්න අමරුයි. මම නම් හිතන්නෙ මේ කාලෙ තියෙනව brand new condition showroom දාපු laptop singer abans වගේ shop එකක sale එකකට ගියොත් හොයාගන්න පුලුවන් ඉතින්. ඒකක් බලන්න. used එකක battery life එක ගැනනම් කියන්න ගොඩක් වෙලාවට අමාරුයි

0

Intel Celeron CPU eka thiyena laptop ekaknam oyata ganna puluwan 50-60 kata vage brand new

Share: