Notifications
Clear all

laptop

9 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

MSI GF63 Thin 9RCX Intel Core I5 9th,

MSI GL63 8RCS Core I7 8th

ACER NITRO 5

me 3nen ganna hodama mokadda??

9 Answers
0

MSI එකට යන්න බලන්න එකක් thin and light අනික MSI gaming වලදි තියෙන brand name එක හොදයි. Full specs එව්වොත් ඒවලින් බලල අදහසක් කියන්න පුලුවන්

0
Topic starter

Acer eka wadk na anith 3nen balala kiyanna...

0
Topic starter

Me i5 9th gen eka

0

අන්තිමටම තියෙන එක ගන්න i5 9th gen එක මොකද උඩම එකේ 1050 vga එකක් තියෙන්නෙ අනික් එකේ ssd එකක් විතරයි තියෙන්නෙ ඒක නිසා ඔයාට storage capacity එකනම් මදිවෙයි.ඒක නිසා ඔය 3න් හොදම අන්තිම එක i5 9gen එක

0
Topic starter

Gaming walata awlk nathuwa athi neh

Cooling system eka ?,processor eka?

0

නෑ ඒ වල ප්‍රශ්නයක් නෑ. Gaming වලට i5 H series එකක් ඇති. 1050 gpu එකට වඩා 1050ti එක සැලකිය යුතු ප්‍රමාණයක් powerful ඒක නිසා ඒකට යන්න.

0
Topic starter

Cores ganai Threads ganai adu wunata awlk nadda?

0

සාමාන්‍යයෙන් gaming වලදි බලන්නෙ single core speed  එක දැනටබ්තියෙන හැම game. එකක්මවගේ optimize කරල තියෙන්නෙ 4 core use කරන්න ඒක නිසා ඔය processor එක gaming පැත්තට යනවනම් හොදටම ඇති. ඔයා video rendering වගේ කරනවනම් i7 එකක යන්න. Gaming වලට cpu එක i9 එකක් තිබ්බත් වැඩක් නෑ හොද gpu එකක් නැත්නම් ඔයා පොඩ්ඩක් බලන්න එකම cpu එකට එක එක gpu දාල ඒවල games වල fps තියෙන videos ඒකෙන් ඔයාට බලන්න පුලුවන් කොච්චරක් ලොකු CPU එකක් තිබ්බත් වැඩක් නෑ හොද gpu එකක් නැත්නම්. අනික ඉන්පස්සෙ බලන්න 1050 එකෙයි. 1050ti එකෙයි performance වෙනස. ඉතින් ඔයාටම හිතගන්න පුලුවන් ඒකෙන් මොකක්ද ගන්නෙ කියල. අනික ඔයා උඩ දෙකෙන් එකක් ගත්තොත් hard drive එකකුත් දාගන්න වෙන්ව මොකද 250 GB SSD drive. එකකින් ලොකු දෙයක් කරන්න බෑ

0
Topic starter

Thank you.mata mokadda ganne kiyala hitha ganna baruwa hitiye..

Anith eka lokuwata game play karannath neme campus wadi designe,gaming walata thama baluwe

Share: