Notifications
Clear all

LAPTOP

1 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

200000  kata withara lap ekak ganna oni 8gen

16gb ram

128gb ssd ekak oni

Mona wage brand 1k da ganna hoda

1 Answer
0

Asus - MSI- Acer වගේ Brand වලින් තියෙනව. Nanotek.lk - winsoft.lk barclays.lk gamestreet.lk වගේ Shop වලින් වගේම buyabans.lk සහ Mcentre.lk වගේ Website වලින් ඔයාගෙ Budget එක අනුව Laptops ටික තෝරගන්න පුලුවන්. SSD එකක් සහ RAm එක වැඩි කරගන්න එක නම් කරගන්න පුලුවන් වෙනම.

මේ වගේ Site වලින් තෝරල කැමති Model 2ක් හෝ 3ක් දෙන්න. ඒකෙන් හොදම එක තෝරගන්න උදව් කරන්න පුලුවන්.

Share: