Notifications
Clear all

Laptop

1 Posts
2 Users
0 Reactions
141 Views
0
Topic starter

මගෙ laptop එක shutdown කරත් connect කරලා තියන mouse, keyboard off වෙන්නැහැනෙ? 🤔

1 Answer
0

සමහර laptop වල feature එකක් තියෙනවා off වෙලා තියේදිත් usb power ලබාදෙන්න phone, tab වගේ charge කරන්න පුළුවන් වෙන්න. මේ නිසා usb keyboard mouse on වෙලා තියෙන්න පුළුවන්. මේක සමහර laptop වල disable කරන්න පුළුවන් Bios settings>usb charging/power හරහා.

Share: