Notifications
Clear all

Laptop

3 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

Me lap deken adobo ps , ai ,ae wage wada walata hodama mokakda 🙄

3 Answers
0

Intel 10th i3 එකේ cpue performace ටිකක් වැඩි, ඒ නිසා එක හොදයි. හැබැයි ඒ laptop එක අවමව 8gb ram එකකට upgrade කරලා ගන්න ඕනි adobe software හොදට භාවිතා කරන්න.

0
Topic starter
  • මේ දෙකෙම තියෙන්නෙ onboard grafhics. ryzen වල අව්ලක් තියන්වද adobe software  එක්ක grafhics ප්‍රශ්නයක්
0

Intel UHD සහ Ryzen Vega built-in graphics දෙකේම adobe software වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. adobe software වලට nvidia graphics තියෙනවා නම් වඩා සුදුසුයි හැබැයි මේ මිලට තියෙන laptops වල nvidia graphics එන්නේ නැහැ.

Share: