Notifications
Clear all

Laptop

1 Posts
2 Users
0 Reactions
137 Views
0
Topic starter

Engineering Student කෙනෙක්ට 160,000 කට වගේ ගන්න පුලුවන් ලැප් එක මොකක්ද ?

1 Answer
0
Quote from Gayashan Pananwala on September 28, 2020, 10:43 pm

Engineering Student කෙනෙක්ට 160,000 කට වගේ ගන්න පුලුවන් ලැප් එක මොකක්ද ?

engineering මොඅ side එකෙන්ද ?
university නම් software designing hard යන්නෙ නැත්නම්
i5 or i7 U series processor
16gb ram
with ssd
laptop එකකට යන්න බලන්න
හොද battery lifeෙකක් තියෙන එක්ක ගන්න බලන්න

Share: