‌laptop එක online g...
 
Notifications
Clear all

‌laptop එක online game වලට support කරන්නෙ නැ

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

‌laptop එක online game වලට support කරන්නෙ නැ , එක හරි ගස්සගන්න කරන්න ඔනෙ දෙවල් ගැන video එකක් ගෙනනකො Android emuleter එකකින් online game ගහන්නත් බැ microsoft store එකෙන් download කරපු game ගහන්නත් බැ loading කියල පෙන්නනව open වෙන්නෙ නැ SPEC:- 8GB RAM,2tb hdd,itel i5 7gen model:-Hp laptop 15 daoxxx

 

1 Answer
0

Windows සහ drivers ටික update කරලා බැලුවාද? HP website එකෙන් auto driver updater එක භාවිතා කරලා බලන්න.

Share: