laptop එක on කරලා ට...
 
Notifications
Clear all

laptop එක on කරලා ටිකවෙලාවලින් off වෙනවා

5 Posts
4 Users
0 Reactions
132 Views
0
Topic starter

අපේ එකම ඉඩමෙ ගෙවල් දෙකක් තියෙනවා.උඩහ ගෙදර lap  එක කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.පල්ලෙහා ගෙදෙරදි off  වෙනවා.උඩහ ගෙදෙරට electricity connection  එක ‍ අරගෙන තියෙන්නෙ.හැබැයි පල්ලෙහා ගෙදරට අරගෙන  නෑ.wire  එකකින් තමා current  එක ගන්නෙ(අලුතින් හදපු ගෙයක් නිසා). lap එකට එන  power එකේ මොකක්හරි අඩුවක් වෙලා තියෙනවද අයියෙ? මේකට විසඳුම මොකක්ද? මෙහෙම පාවිච්චි කරන එක  lap එකට හොඳ නැද්ද? මේ ලඟක් වෙනකන් හොඳට පල්ලෙහා ගෙදර පාවිච්චි කරා.( lap eke battery eka ain karala tma use karnne windows run karnna bri nisa) lap model; Dell inspiron 3543

5 Answers
0

කරන්ට් එක අඩුවක් ඇති. එහෙම පාවිච්කි කරන එක motherboard එකට හොද නෑ. battery එකෙයි windows අතරෙ සම්බන්දේ මොකක්ද?

0
Topic starter
Quote from Ridma Herath on September 26, 2020, 11:58 pm

කරන්ට් එක අඩුවක් ඇති. එහෙම පාවිච්කි කරන එක motherboard එකට හොද නෑ. battery එකෙයි windows අතරෙ සම්බන්දේ මොකක්ද?

ඔව් එහෙම වෙන්නැති.තියෙන battery  එක replace කරන්න වෙලා තියෙනෙ.අවුලක් ගිහින්. ඒ battery එක තියෙද්දි windows run   වෙන්නෙ නැහැ. ගැලුව්වාම තමා run වෙන්නෙ.

0

Battery ekeiwindows ekei sambandee mokakda???

0
Topic starter

meka parana lap ekak inbuilt awe windows 7.windows 10 ghnna one una.ekedi firmware update ekak karala tma windows install kre.battery eka permanently expired.eka hnda khmt use karanna ba.windows 10 run wenne naa e battery eka tyddi.eka hnda galwala tma use karanne.battery eka expired wela tibbath eka lap eke tyddi windows run wenntte ai kiyana mama danne na.

0
Quote from Dinumal Ranathunga on September 27, 2020, 10:49 pm

meka parana lap ekak inbuilt awe windows 7.windows 10 ghnna one una.ekedi firmware update ekak karala tma windows install kre.battery eka permanently expired.eka hnda khmt use karanna ba.windows 10 run wenne naa e battery eka tyddi.eka hnda galwala tma use karanne.battery eka expired wela tibbath eka lap eke tyddi windows run wenntte ai kiyana mama danne na.

bios වලට ගිහින් බලන්න windows run වෙන්නෙ නැත්තෙ windows issue එකක් වෙන්න බෑ සමහර වෙලාවට battery එක error නම් off වෙන්න bios setting එකක් ඇති. අනික් දේ තමයි එහෙම use කරන්න එපා current unstable ඇති ඔහොම use  කරල අන්තිමටම power pack එකත් සව්ත්තු වෙන්න පුලුවන් laptop එක කෙසේවෙතත්

Share: