Laptop එක Black Scr...
 
Notifications
Clear all

Laptop එක Black Screen වෙලා Buzzer sound එකක් එනව

2 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter
  • මගේ laptop එකේ පාවිච්චි කර කර ඉන්නකොට එකපාරට black screen එකක් ඇවිල්ල speakers වලින් ලොකු buzzer sound එකක් ආව.ඊට පස්සෙ power button එක ඔබන් ඉදල restart කරා.දවස් 2 කට පස්සෙ ආපහු වුනා.මොකද්ද හේතුව?
  • ලැප් එක - msi gl63 9rds
2 Answers
0

මම මේක හේතුවක් හරියට දන්නේ නැහැ, හැබැයි troubleshoot කරන්න මේ ටික කරලා බලන්න.

  • ලගදී install කරපු software අයින් කරලා බලන්න
  • Windows & drivers ටික update කරලා බලන්න
  • BIOS reset එක්ක කරලා බලන්න
  • Ram ගලවලා ගහලා බල්නන්.
0
Topic starter
  • Thank you Haritha Weerathunga
Share: