Laptop එකක් වෙනත් ර...
 
Notifications
Clear all

Laptop එකක් වෙනත් රටකින් ගෙන්නද්දි

0 Posts
1 Users
0 Reactions
72 Views
0
Topic starter

පිටරටකින් lap එකක් ගෙන්නද්දි seller warranty නැතුව company warranty එක්ක ගෙනාවොත්. ලංකාවෙදි ඒ අදාල egent ගෙන් warranty clam කරන්න පුළුවන්ද ... (සැ.යු. International warranty නෙමෙයි)

 

දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දෙන්න

 

 

 

Share: