Notifications
Clear all

lapptop boot order

0 Posts
1 Users
0 Reactions
118 Views
0
Topic starter

මගෙ ලැප් එකේ bios වලට ගිහිල්ලා boot order එක බැලුවම computer eka  boot වෙන්න දාලාතියෙන්නේ windows boot maneger කියල එකකින් hdd එකෙන් නෙවෙයි.ඒත් lap එක අව්ලක් නැතුව boot වෙනව,මට දැනගන්න ඔන  ඇයි lap එක hdd එකෙන් නැතුව windows boot manager කියල එකකින් boot වෙන්නෙ කියලා,ඒකෙ මොකක් හරි අව්ලක් තියෙද නැද්ද?lap eka acer aspire 15 ,windows 10 home genuine තමෛ os එක

Share: