Notifications
Clear all

lap top

1 Posts
2 Users
0 Reactions
91 Views
0
Topic starter

mage lap eke nikan wada krana kota fan nomal wada.chage ekata ghagena wada karana kota fan wala speed eka wadi wenone mekata hetuwa mokakda?

1 Answer
0

Laptop එක battery එකේ දි cpu එක passive cooling වෙන්නේ, charge එකට plug කරාම active cooling.

  • Passive cooling - cpu performance අඩු කරලා cpu temperature පාලනය කිරීම
  • Active cooling - fan speed එක වැඩි කරලා cpu temperature පාලනය කිරීම

මේ නිසයි charge එක ගැහුවම fan speed සහ Performance දෙකම වැඩි. ඔයාට මේ cooling policies වෙනස් කරන්න පුළුවන් control panel එකේ power plans හරහා.

Share: