Notifications
Clear all

Lap top

3 Posts
4 Users
0 Reactions
175 Views
0
Topic starter

මගෙ laptop එකේ battery low වුනම struck වෙන එක සාමාන්‍යය දෙයක්ද

3 Answers
0
Quote from Luhith Rivisara on April 25, 2021, 5:58 pm

මගෙ laptop එකේ battery low වුනම struck වෙන එක සාමාන්‍යය දෙයක්ද

වෙන්න පුලුවන්.... ගොඩක් low වුනම Laptop එකට ඕනි current  හරියටම ලැබෙන්නේ නැති නිසා..

0

Laptop battery එක low උනාම auto CPU performance අඩු කරනවා අන්තිම battery % එක වැඩි වේලාවක් තියාගන්න, එ නිසා computer එකම stuck වෙන එක සමන්යයි.

0
Quote from Luhith Rivisara on April 25, 2021, 5:58 pm

මගෙ laptop එකේ battery low වුනම struck වෙන එක සාමාන්‍යය දෙයක්ද

 

Quote from Haritha Weerathunga on April 26, 2021, 10:49 pm

Laptop battery එක low උනාම auto CPU performance අඩු කරනවා අන්තිම battery % එක වැඩි වේලාවක් තියාගන්න, එ නිසා computer එකම stuck වෙන එක සමන්යයි.

ඒක නැති කරගන්න ඕනෙනම් පුලුවන් auto power saving mode එකට වැටෙන එක disable කරන්න settings වල battery කියල search කරල ඒකෙන් turn on battery server automatically කියන එක never දාන්න එතකොට stuck  වෙන එකක් නම් නෑ ඒත් ඉක්මන්ට off වෙයි

Share: