Notifications
Clear all

Lap screen

2 Posts
2 Users
0 Reactions
112 Views
0
Topic starter

අයියේ මගේ ලැප්ටොප් එකේ screen එකට මගේ අතින්  තද පාරක් වැදුන දැන් screen එක පෙන්නේ නෑ  screen එක දන්නා වෙය් නේද

2 Answers
0

Laptop repair shop එකකට දීලා check කරගන්න. සමහර විට ඇතුලේ cable එකක් ගැලවිලා තිබ්බොත් ලේසියෙන් හදාගන්න පුළුවන් වෙයි, හැබැයි display එකට ලොකු හානියක් නම් අලුතෙනන් දාන්න වෙයි.

0
Topic starter

Thank You so much

Share: