Notifications
Clear all

Lap ekak ganna sup ekak ona 😔😔

9 Posts
3 Users
0 Reactions
192 Views
0
Topic starter

Laksha 2kata wage ganna puluwan hoda lap ekak kiyannako. Gaming walatai, video editing and proprogramiwalata hoda.  Oni deyak krana pupuluwan ekak.. Nitro 5 ekai asus tuf fx504  denata hithe thiyenne wena hoda ewa thiyenawada please answer

9 Answers
0

MSI GF63 8RD Lap eka  godak hodai oya wada walata

 

https://www.nanotek.lk/product/950

0
Topic starter

Thanks. Thawa monada thiyenne hoda feedback thiyena ewa??

0

ඔයා හොද අඩුම තරමින් GTX 1050  යක් වත් තියන පුලුවන්නම් dual fan cooling system එකක් තියන් screen එකේ resolution වගේ refresh rate එක වැඩි එකක් ගන්න try කරන්න එ වගේම පුලුවන් නම් SSD එකක් තියන එකක් ගන්න බලන්න processor එකෙ අවම 4core වත් තියන එකකට යන්න. මේ කරනු ගැන සැලකිලිමත් වෙලා nanotek, Winsoft, redline, baclays වගේ shop වල website එකෙන් බලලා තොරලා එවන්න එතකොට තව විස්තර කියන්න පුලුවන්.

0
Topic starter

Thanks.  Niyama answer ekak.. oya una nam mokadda ganne??? 🤔

0
Topic starter

Msi gf63 eka hodai da?

0

https://youtu.be/n6-KuKCF1e8

මේ Video එක බලන්න.

0

මෙකත් බලන්න තොර ගැනිම පිලිබදව අදහසක් ගන්න පුලුවන්.

https://youtu.be/joAoXdvqWMM

ඔයා බලන් න ඔයා Play කරන්න ඉන්න Games මොනවද එවට ඔනේ Systerm Requirements මොනද එවගේම ඔයා ending වලට පාවිච්චි කරන Softwear මොනාද එවට friendly Hardwear මොනවද කියලා එහෙම බලලා Budjet එක අැතුලේ උපරිමයකට යන්න බලන්න.

0
Topic starter

Beluwa aiye oka. Oya recomend karanne mokadda  ??okada Asus tuf fx 504 7i ekada??? Please tell me

0
Topic starter

Asus eka dual fan... msi eka single.. gtx 1050ti da 1060 da hoda kiyannako???

Share: