Notifications
Clear all

Lap akak toraganna help akak one

3 Posts
2 Users
0 Reactions
201 Views
0
Topic starter

Aiye mn HP lap akak baluwa ath a lap ake specs gana loku idea akak na anisa gewana ganata hoda deyakada abans ake baluwe 161000k wenawa price aka

HP Pavilion 15-cs3053tx

* i7 10th gen 1065G7 (4 cores) 8MB cache.Trobo boost technology.

* 8GB RAM-SDRM

*4GB NVIDIA GEFORCE MX 250 (GDDR 5)

* FHD IPS (1920* 1080)

* Windows 10 home 64bit

* Harddrive- 1TB 5400 RPM

3 Answers
0
Topic starter

Pc guide aiyala ko rply akak dannako plz

0

සමාවෙන්න reply පරක්කු උනාට. මේ laptop එකේ specification වල නම් ප්‍රශ්නයක් නෑ ඒත් දැන් ඔයා අලුතින් එකක් ගන්නවනම් ssd නැතුව lap එකකට යන එක පාඩුඉ මොකද ssd එකක් නැති උනාම ලොකු slowෙකක් එනව system එකේ hard එක යම්තාක් දුරකට පිරුනම. ඒක නිසා මම නම් ssd එකක් තියෙන එකක් recommend කරනව. ගන්න shop එකෙන් අහල බලන්න upgrade ගැන. barclays, nanotek, mcentre වගේ shop වලත් බලන්න.

0
Topic starter

Thank you aiye. Ok mn balanan godak isthuthi.

Share: