Notifications
Clear all

LAP 1 SLOW WELA

4 Posts
3 Users
0 Reactions
136 Views
0
Topic starter

lap 1 On කරපු වෙලාවෙ ඉදල slow වෙලා.කිසිම දෙයක් නොකර CPU Usage 1 75% ක් 80% ක් වගේ.

4 Answers
0

SSD එකක් යූස් කරනවද? සමහර විට Windows Services Run වෙනවා ඇති.එහෙම නම් Restart කරල බලන්න.

නැත්නම් Virus Guard එක ස්කෑන් කරනව ඇති Lap එක.එහෙමනම් ටික වෙලාවක් ගිහින් ඉවර වෙයි.Task Manager එකට ගිහින් බලන්න මොනවද රන් වෙන දේවල් කියල.

0
Topic starter

ESET දාල තියෙන්නෙ.SSD නෑ.portable hard disk 1ක් තියෙනවා හැම වෙලේම ගහල.

0

Task Manager එකට ගිහින් බලන්න මොනවද රන් වෙන දේවල් කියල.

0
Quote from kushan chathuranga on May 1, 2020, 6:57 pm

lap 1 On කරපු වෙලාවෙ ඉදල slow වෙලා.කිසිම දෙයක් නොකර CPU Usage 1 75% ක් 80% ක් වගේ.

task manager එකේ process කියන tab එකට ගිහින් screen shot එකක් එවන්න ඒකෙන් බලන්න මොකටද ඔහොම ගිහින් තියෙන්නෙ කියල. hard එක full යන එකටත් ඕකෙම බලපෑමක් තියෙන්න පුලුවන්.

Share: