Notifications
Clear all

lap එක lag වීම

2 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

මගේ lap එක Dell inspiron 3576 core i3 8th genration lap එකක්.ram එක 4gb.මම lap එකට photoshop 2017 version එක install කර ගත්තා..ඒකෙන් වැඩකරගෙන යද්දි සමහර option වලදි not enough ram කියල එන්න ගත්තා...ඊට අමතරව error message ඇවිත් lap එක ජරා විදියට හිර වෙනෝ...මුකුත් කරන්නම බෙරිවෙනකොට මම power button එකෙන් off කරනෝ...ඊට පස්සෙ මම photoshop 2013 32bit software එක දාගත්තා.කලින් තිබුනේ 64bit එක...දැනුත් photoshop කරද්දි හිර වෙනෝ..කලින් විදියටම නැතිවුනත් programme එක ඉබේ close වෙනෝ...තව හිර වෙනෝ වගේ වෙනකොට screen එකේ අමුතු ලකුනක් එනෝ(හිර වෙන හින්ද එනවද දන් නෑ)...ඒක symble එකකි නෙවේ..screen එකෙත් අවුලක්ද දන් නෑ...තව දවසක pot player එකට movie එකක් drag & drop කරන්න ගියපු වෙලේත් lap එක හිර වුනා...softlogic එකෙන් ගත්තේ..warranty th tiyee..මම මොකද කරන්නේ?original windows 10 1809 tiyenne

2 Answers
0

Genuine windows තියෙන නිසා format කරන්නත් බැහැනෙ ,ඒක නිසා (360 Total Security) virus guard එක  install කරල බලන්නකෝ ..

දෙපාරක් ,තුන්පාරක් විතර scan කරලා බලන්න .

0
Topic starter

පොඩ් අව්ලක් තියේ windows defender එක්ක Mcafee කියන virus gurd එකත් එනවා...ඒකෙන් කිසිම virus gurd එකක් install කරන්න දෙන්නේ නෑ.ඒකට මොකද කරන්නේ?

 

Share: