Lap එකක් අලුතෙන් ගන...
 
Notifications
Clear all

Lap එකක් අලුතෙන් ගන්න

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

Gaming වලටයි higher studies(programming,software engineering ) වලටයි ගන්න හොද lap මොනාද තියෙන්නෙ....ලක්ශ 2කට වගෙ..ගෙවන්න ගන්න shop මොනාද තියෙන්නෙ..

1 Answer
0

Gaming කරනවනම් අඩුම තරමින් gtx 1050 වගේ card එකක් එක්ක 8gb ram එකක් තියන i5 එකක් බලන්න.

Share: