Notifications
Clear all

Laotop screen replacement

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

I have a hp 15- DA1018TU laptop and its HD screen is partially dead now. Can I replace the screen with a FHD one.

HP 15-DA1018TU Laptop එකක් තියනව display එක භාගයක් පේන්නෙ නෑ. මේකට එන්නෙ HD screen එකක්.මට FHD screen එකක් replace කරන්න පුලුව්න් කමක් තියද?

1 Answer
0

ඔව්, laptop display මාරු කරද්දි higher resolution එකකට upgrade කරන්න පුළුවන් හැබැයි ඔයාගේ laptop එකේ තියෙන screen connetor cable type බලලා එකට ගැලපෙන display එකක් තෝරාගන්න ඕනි. (30pin, 40pin narrow, 40pin, 40pin touch වගේ වර්ග ගොඩක් තියෙනවා).

Share: