Notifications
Clear all

Lankawe nathi Laptop ekak

1 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

ලංකාවේ නැති lap එකක් ගෙන්න ගන්න විස්වාසදායීම ලාභදායීම ක්‍රමය මොකක්ද?

 

1 Answer
0

දන්න කෙනෙක්ගෙ මාර්ගයෙන් ගෙන්න ගන්න පුළුවන් නම් හොදයි hand Carry විදිහට. ආයතනයක් හරහා ගෙන්න ගන්නවනම් එතනදි ටිකක් අධික මුදලක් ගෙවන්න වේවි.

Share: