Notifications
Clear all

is this the best time to buy a laptop ?

1 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ

මේ වෙලාවෙ global silicon shortage එකක් තියෙන නිසා ලැප් වල මිල වැඩි වෙලා ද ? දැන් ම ලැප් එකක් ගන්න එපා ද ? ඉස්සරහට මිල අඩු වෙයි ද ? දැණ්ම අඩු වෙන එකක් නැද්ද ?

1 Answer
0

Silicon storage එක පමණක් නෙමෙයි, ගොඩක් කට්ටිය work/study from home නිසා අලුතෙනන් laptop මිලදීගත්ත නිසා prices වැඩි වෙලා තියෙන්නේ.

මේ prices ළගදීම සමානය තත්ත්වයට එන්නේ නැති වෙයි කියලා ගොඩක් විශ්ලේෂකයන් කියන්නේ.

ඔයාගේ වැඩ වලට laptop එක අවශයම නම් දැන් මිලදීගන්න.

Share: