Notifications
Clear all

Is this Overheating?

3 Posts
3 Users
0 Reactions
119 Views
0
Topic starter

MSI GF65 thin 10SDR  gtx 1660 ti  i7- 10750H ලැප් එකක්.ගිය සතියේ ගත්තේ.8GB single channel ram එකක් එක්ක.Gaming වලදි cpu temp එක 90C-96C වගේ යනවා turbo mode දැම්මම.මං දැක්ක pcguide youtube channel එකේ මේකෙම rtx 2060 version එක ගැන රිවීව් එකක් තිබුනා.ඒකේ ප්‍රියදර්ශන අයියා කිව්වේ මේක gaming වලදී 90-95 යන එක නෝමල් කියලා.ඒත් දිග කාලයක් මේ temps උඩ play කරද්දි අවුලක් වෙයිද?lifespan එක ගොඩක් අඩු වෙයිද?ලැප් එක පොතක් වගේ එකක් උඩ ආනතව  තියල තිබුනම නම් temps 85-90 වගේ යනවා airflow එක වැඩි නිසා.එහෙම තිබුනට අවුලක් නැද්ද?flat surface එකක් උඩමද තියන්න ඕනේ?idle temps නම් cpu/gpu 40 වගේ තමයි තියෙන්නේ.තාම මම undervolt කරේ නෑ මේක සාමන්‍යද කියලා දන්නේ නැති නිසා.මම play කරේ AC origins pirated version එකක්.Average fps 75-85 වගේ යන්නේ.අනිත් දේ dragon center එකෙන් turbo mode on කළාම cpu,gpu overclock වීමක් සිද්ධ වෙනවද?turbo mode එකේ play කරන එක cpu,gpu වලට අවුලක් නැද්ද?

 

 

3 Answers
0

ඔව් දැන් ගොඩක් manufacturers ලා cpu 90°c වගේ යන්න හදන්නේ. ගොඩක් වෙලාවට එක ප්‍රශ්නයක් නැ හැබැයි කාලයක් පාවිච්චි කරද්දි දූවිලි එකතු වෙද්දී තව temperature වැඩි වෙන්න පුළුවන්. ඔයා laptop cooling pad එකක් ගන්න, එක පොතක් පාවිච්චි කරනවාට වඩා හොදයි.

ඔයාට cpu & gpu undervolting try කරන්න පුළුවන්, හැබැයි හොඳ guide එකක් බලලා හොදින් තේරුම් ගෙන කරන්න. මම msi dragon center එක ගැන නම් දන්නේ නෑ, හැබැයි ගොඩක් laptop වල turbo mode කියන්නේ fans speed වැඩි වෙන එකට විතරයි.

0
Topic starter

Thanks Machan.

0

Machanla mage thiyenne msi gf63thin 10sdsr 1650ti max q gpu ekak.desktop 1650ti ekata සාපේක්ෂව performance eka godak aduda?

 

Share: