Notifications
Clear all

Intel to AMD Upgrade ....???

2 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

මේ තියෙන්නේ මගෙ Laptop ඒක. දැන් දැන් ටිකක් ඒ්කෙ වැඩ කරන්න අමාරුයි. දැන් එන ගොඩක් softwares , games වගේ Run කරන්න බෑ. ලංකාවෙ දැන් තත්වෙත් ඒක්ක අලුත් Laptop ඒකක්, Desktop ඒකක් ගන්න ලේසි නෑ. ඉතිං මට දැනගන්න ඔන දැන් තියන Intel processor ඒක වෙනුවට, ගැලපෙන AMD processor ඒකකට යන්න පුලුවන්ද කියලා...? ලොකු උදව්වක්..!!!

2 Answers
0

Laptop එකක Processor change කරන එක ප්‍රායොගික නෑ. අනික Intel Socket වලට AMD processor දන්නත් බෑ.
Desktop එකක උනත් Motherboard එකත් මාරු කරන්න වෙන්වා. Laptop එකක් නිසා ඒවගේ දේකට යන්නත් අමාරුයි.

වෙනත් එකකට යන එක තමා හොදම Option එක. Budget එක අඩුකරගන්න 2nd Hand market එකෙන් වගේ හොදට බලලා ගන්න.

0
Topic starter

Thank you @senuka-x උදව්වට.....

මම නිකමට Dell Community ඒක පැත්තේ ගියා. ඒ්කෙ තිබ්බා උපරිම Intel i5 2.6 GHz වලට විතර upgrade කරන්න පුලුවන් වෙයි කියලා. ඇත්තටම ඒහෙම පුලුවන්ද...?

 

Share: