Notifications
Clear all

Insects

1 Posts
2 Users
0 Reactions
180 Views
0
Topic starter

Lap eke sudu pata podi saththu wagayak innawa...mn kapuru bola daapu cupboard ekaka daala thiyenneth ...saththu hadena eka nawaththnne kohomada?

 

1 Answer
0

කෘමින් පාලනය කරන එක අමාරුයි. Laptop එක ඇතුලේ ඉන්නවා නම් ගලවලා සුද්ද කරන්න. ඊට පස්සේ Laptop එක seal කරලා තියන්න සහ කපුරු බෝල/කෘමිනාශක spray භාවිතා කිරීමයි කරන්න පුළුවන්.

Share: