Notifications
Clear all

I want to buy 8GB DDR4 3200MHZ LAPTOP RAM

1 Posts
2 Users
0 Reactions
218 Views
0
Topic starter

මට මගේ Lenovo leigion 5 එකට  අලුතෙන් RAM එකක් ගන්න ඕනේ. මම දැනට බැළුවේ DDR4 3200MHZ තියෙනවද කියලා විතරයි. තව රැම් එකක් ගන්න කොට මොනවද බලන්න ඕනේ ? .අනික තව දෙයක් මට ගන්න brand එකක් හිතාගන්න බෑ. samsung එකක් ගන්නවද ,TEAM GROUP T-FORCE ZEUS එකක් ගන්නවද කියලා හිතාගන්න බෑ (මට ලන්කාවේ in stock අහු උනේ ඔය දෙක විතරයි තාම) . මට brand එකක් suggest කරන්න පුලුවන් ද ?

1 Answer
0

Ram upgrade එකක් කරද්දි ඔයාගේ laptop එකේ දැනට තියෙන ram එකට match වෙන brand & model එකක් ගන්න එක වඩා සුදුසුයි. Computer එකක වෙනස් ram brands, models භාවිතා කරන්න පුලුවන් හැබැයි සමහර වෙලාවට වෙනස් ram model හරියට වැඩ කරන්න නැහැ.

Speccy භාවිතා කරලා දැනට තියෙන ram එකේ model බලන්න. එකට සමාන brand & model number එකෙන් අලුත් ram හොයන්න.

එහෙම සමාන ram model එකක් හොයාගන්න බැරි නිසා වෙනත් ram model එකක් ගන්නවා නම් අදාල shop එකකින් ram එක ගහලා වැඩ ද කියලා check කරලා ගන්න පුළුවන් නම් හොදයි.

Samsung, Team group brands දෙකම හොදයි.

Share: