Notifications
Clear all

I want a laptop

1 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

මට Laptop එකක් ගන්න ඕනේ. ඒත් ලක්ෂ දෙකහමාරට අඩු වෙන්න ඕනේ . ඒක gaming futures තියෙන්නත් ඕනේ .අර Lenovo Legion Y540 වගේ එකක් මම හොයන්නේ. ඒක out of stock . plz reply

1 Answer
0

Computer shops වලට කතාබහ කරලා බලන්න. ලංකාවේ හොයාගන්න බැරි model එකක් නම් amazon වලින් වගේ ගෙනන්න වෙන්නේ.

Share: