HQ processor තියෙන ...
 
Notifications
Clear all

HQ processor තියෙන Gaming නොවන lap නැද්ද?

4 Posts
3 Users
0 Reactions
202 Views
0
Topic starter

ලංකාවෙ normal lap වලට ඒන්නෙ U-series processor ඒක්ක M or MX type VGA.

Gaming lap වල තමයි HQ processor ඒන්නෙ. ඒත් ඒවායෙ VGA GTX type ඒවා.

Normal Gaming නොවන HQ processor තියෙන M type VGA තියෙන lap තියෙනවද?

4 Answers
0

මේක ගොඩක් ලොකු research එකක් කරල උත්තර දෙන්න වෙන ප්‍රශ්නයක්. විශාල processing power එකක් Gaming Laptop වලට තමයි අවශ්‍ය වෙන්නෙ. ඒ ඇරෙන්න Workstation laptop කියල වෙනම කොටසක් නැති නිසා මෙතනදි ඔයා කියන විදිහෙ Range එකක් හොයන්න ටිකක් අමාරුයි.

මොන වගේ දේකටද මෙහෙම laptop එකක් හොයන්නෙ? ලංකාවෙ නම් තියෙන ඔක්කොම U type CPU තමයි තියෙන්නෙ.

0

තියනවා එත් ලංකාවේ නම් නෑ

0
Topic starter

Software developing walata tamai ona karanne

0
Quote from sachith4943 on October 7, 2017, 3:31 pm

Software developing walata tamai ona karanne

PC එකක් assemble කරොත් මොකද? Lap එකක් නම් Asus ලට කතා කරල ගෙන්න ගන්න පුලුවන්.

Share: