Notifications
Clear all

Hp Pavilion 15 Graphic Problem

0 Posts
1 Users
0 Reactions
91 Views
0
Topic starter

මගෙ ලැප් එක Hp pavilion 15 4th gen Core i7 එකක්.Hd8670m 2GB Graphic Memory + Intel HD4600 තියෙන්නේ! ගත්තු දවස්වල ඉදන් ගේමින් එහෙම හොදට කරා! Windows 10 දාන්න අසාවක් ඇවිල්ලා දැම්මට පස්සෙ ඉදන් Radeon Drivers Install කරන්න බෑ! කරපු ගමන් BSOD එකක් එනවා ඉවරයක් නැතුව!Intel graphics Drivers විතරයි දාන්න පුලුවන්!ඊට පස්සේ ආපහු 8.1 දාලා Drivers දාන්න බැලුවා!ඒත් කලින් කිව්ව දේම වෙනවා! ඊට පස්සෙත් කිහිප වතාවක්ම යාළුවන්ගෙනුත් වින්ඩෝස් 8.1 ඉල්ලන් දාලා Radeon Drivers දාන්න බැලුවට හරිගියේ නෑ! ලැප්  එක ගත්තු කාලෙ තිබ්බ පරණම ඩ්‍රයිවස් දැම්මත් BSOD එක එනවා! අයියේ මේක බෝඩ් එකේ අවුලක්ද? දැන් ළගකදි ඉදන් හැමවෙලේම ඕව හීටින් කියලා ඕෆ් වෙනවා! සම්පූර්ණ සර්විස් එකක්  කරා, සේරම වෙන්ට්ස් ක්ලීන් කරලා අලුතින් කූලින් පෑඩ් එකකුත් ගෙනාවා! ඒත් ඒ ප්‍රශ්නෙත් දිගටම එනවා!:(

Share: