Notifications
Clear all

HP PAVILION 15 CS3054TX

3 Posts
3 Users
0 Reactions
164 Views
0
Topic starter

•Intel Core i5 10th GEN / 3.6GHz 1035G1'

•1TB 5400 rpm SATA HDD

•4GB DDR4

•15.6'' FHD IPS

•2GB GeForce MX130

•Windows 10 Home

•41Wh Battery

මේ laptop එකෙන් Photoshop,Autocad,MS office වගේ softwares ලැග් වෙන්නේ නැතිව සාමාන්‍යයෙන් campus එකේඅවුරුදු 4ක් විතර use කරන්න හොදද??SSD එකක් නැති ලැප් එකක් මේ කාලේ ගන්න එක වටිනවද?දන්න කෙනෙක් පොඩ්ඩක්පැහැදිලි කරලා දෙනවද?

3 Answers
0

SSD එකක් නැති එකනම් ලොකු පාඩුවක්.ඒක නිසා SSD එකක් තියන එකකට යන්න.

Designing වැඩ වලට ඔය Lap එක දැනට  ප්‍රමානවත්.ඒත් අවුරුදු 4 නිසා ඉස්සරහට එන Verson ගැන නම් දන්නෙ නෑ.

0
Quote from Kalinga98 on May 13, 2020, 11:45 pm

•Intel Core i5 10th GEN / 3.6GHz 1035G1'

•1TB 5400 rpm SATA HDD

•4GB DDR4

•15.6'' FHD IPS

•2GB GeForce MX130

•Windows 10 Home

•41Wh Battery

මේ laptop එකෙන් Photoshop,Autocad,MS office වගේ softwares ලැග් වෙන්නේ නැතිව සාමාන්‍යයෙන් campus එකේඅවුරුදු 4ක් විතර use කරන්න හොදද??SSD එකක් නැති ලැප් එකක් මේ කාලේ ගන්න එක වටිනවද?දන්න කෙනෙක් පොඩ්ඩක්පැහැදිලි කරලා දෙනවද?

  1. ram එක 8gb වලට upgrade කරගන්න නැත්නම් සමහර වෙලාවට අලුත් photoshop run කරද්දි save කරන්න දෙන්නෙ නෑ. මොකද 4gb  මදි
  2. පුලුවන්නම් boot drive එකට 120gb වත් ssd එකක් දාගන්න ඒකෙන් system responsiveness වගේම bootup  time එකත් සෑහෙන්න දුරකට වැඩි වෙයි
0
Topic starter

Thank you..

Share: