Notifications
Clear all

HP or ACER

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Hp හෝ Acer Lap එකක් මට ගන්න හම්බෙලා තියෙනවා..නමුත් දෙකේම එකම Specs තියෙන්නේ.Ram HDD හැම දෙයක්ම සමානයි..මිල ගණන් අතරින් Hp lap එක Acer Lap එකට වඩා මුදලින් වැඩී..මම වෘත්තීයෙන් Graphic designer සහ Photographer කෙනෙක්.මට ඒ වැඩ කරගන්නයි Lap එකක් අවශ්‍ය.HP සහ Acer Lap දෙකෙන් ඔයාලා Recommend කරන්නෙ මොකක්ද?

1 Answer
0

Spec tikath danna. spec anuwa lap brand wala perfomace wenas wenwa

 

Share: